
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද(21) උදෑසන නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
උදෑසන 10.30 පමණ ජනමාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් සහ නීතිඥයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සාමකාමීව විරෝධතාවය ආරම්භ විය.
කෙටි වේලාවකින් විවිධ පිරිස් (අනන්‍යතාවය හෙළි නොවෙන ආකාරයෙන් මුහුණ වසාගෙන) විවිධ සටන් පාඨ (විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් සටන් පාඨ) රැගෙන එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ එක්වූහ.
(Shabeer Mohamedගේ ෆේස්බුක් වෝලයෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart