
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසි අවශ්‍යතා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙස කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය විජිත හේරත් අද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් තොග ලැබෙමින් තිබෙන අතර, දිගුකාලීන අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර අවශ්‍ය අයට මදක් රැඳීසිටින ලෙස ඉල්ලා සිටින බවයි.
මේ වන විට ඉල්ලුමට සරිලන පරිදි දිනකට විදේශ ගමන් බලපත්‍ර 1600ක් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart