August 12, 2025

මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නම් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී ඇත.

2023 නොවැම්බර් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ඔහු මෙම අනුමැතියෙන් පසුව නිල වශයෙන් එම තනතුර භාරගනු ඇත.