
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ බැංකුව අලුතින් මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකා රුපියල් යොදා ගනිමින් වාණිජ බැංකුවලින් අතිරික්ත ඩොලර් මිලදී ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
දේශීය වෙළඳපොළෙන් දැඩි ලෙස ඩොලර් මිලදී ගැනීම් සිදු කරමින් (ජූලි මාසයේදී පමණක් ශුද්ධ ඩොලර් මිලදී ගැනීම් ප්‍රමාණය ඩොලර් මිලියන 348.6කි) ව්‍යුහාත්මක හිඟය අඩු කර ගැනීමට මහ බැංකුව කටයුතු කර ඇත.
ඒ අනුව IMF ඇගයීම් කාලසීමාව සඳහා නියමිතව තිබූ ඩොලර් බිලියන ඍණ 2.035ක අවම සීමාවට වඩා ඩොලර් මිලියන 700කින් පමණ ඉදිරියෙන් සිටීමට මහ බැංකුව සමත්ව ඇති බව ඔහු විස්තර කළේය.
තවද, 2026 මැයි මාසයේදී කිසිවෙකු නොසිතූ ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් 8.75% දක්වා ඉහළ නැංවීමට මහ බැංකුව පියවර ගත් බවත්. එමඟින් මැදපෙරදිග බලශක්ති අර්බුදය හමුවේ උද්ධමන අපේක්ෂාවන් පාලනය කර ගැනීමටත්, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 332.75–332.95 මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීමටත් හැකි වූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක චෝදනා කරන්නේ, මෙය සිදු කරන ලද්දේ ණය ප්‍රසාරණය අභිමත ලෙස අත්හිටුවීම සහ දේශීය සුළු හා මාධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන්ගේ ලාභ පරතරයන් යටපත් කිරීම මගින් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart