January 8, 2026

අගමැතිනි හරිනි අමරසූරිය ජනවාරි 08 දින මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක තිබේ.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි පළමුවාර මුද්‍රණයේ මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම හමුව සිදුව තිබේ.