
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ගණන්ද ඉහළ නංවා ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසයි.
මිල ගැලපීම් කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව එක් සිගරට් කූරකට රුපියල් 5 ක් සහ රුපියල් 10 ක් බැගින් මිල වැඩිකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart