
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා ක්‍රිකට් පිටියේ ඓතිහාසික ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව සුබ පැතුම් එක්කර තිබේ.
චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස්කරමින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන ගිය අතර එක්දින තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කළේය.
ජනාධිපතිවරයා චමරි අතපත්තු වෙත ලබාදුන් දුරකථන ඇමතුමකින් ඇයගේ පෞද්ගලික ජයග්‍රහණයට සහ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇයගේ ප්‍රධාන කාර්යභාරයට සුබපැතුම් එක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart