
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය.
එසේම පළාත් සභා මැතිවරණය 2025 වසරේ අග භාගයේදී පවත්වන බවද ජනාධිපතිවරයා පැවැසීය.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ අද මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීය.
මෙම සංචාරයේදී මල්වතු අස්ගිරි මහනා හිමිවරු ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart