
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපද සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක 25 වැනි දින රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.
ජපන් රජයේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart