
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පෙබරවාරි 01 වැනි දින ආරම්භ කරන ලද මෝටර් රථ ආනයනය ලිහිල් කිරීම තුළින් 2025 වසර සඳහා ආදායම් ලාභයෙන් වැඩි ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.
බදු ගෙවන්නන්ගේ සෑම රුපියලකටම සාධාරණය ඉටු කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාව අවසන් කරමින් කියාසිටියේ සිය රජය යටතේ අල්ලස් ගැනීමට බිය වන සමාජයක් නිර්මාණය කරන බවයි.
වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් අතර දූෂණය නොඉවසන බවත්, අල්ලස් ගැනීමට උත්සාහ කරන්නන් බිය විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
තම ආණ්ඩුවේ කිසිදු සාමාජිකයකු අල්ලසක් ලබාගනු ලැබීයයි චෝදනාවට ලක්වුව හොත්,ඔවුන් වෙනුවෙන් කිසිදු ආකාරයකින් පෙනීනොසිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart