
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහ සඳහා සම්බන්ධීකරණය අධීක්ෂණය කිරීම සඳහා නිලධාරියකු වශයෙන්
නියෝජ්‍ය පොලිස්පතිවරයකුද වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී ජී. එල්.ඒ. ධර්මසේන යන නිලධාරීන් ජනාධිපතිවරණ කටයුතු අධීක්ෂණය කිරිම සඳහා මෙසේ පත්කර ඇත.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව කිරිම සඳහා පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart