
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ ප්‍රතිඥා ලබාදුන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ගැසට් කර තිබේ.
මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි.
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත්, ඒ වෙනුවන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නිර්දේශ කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබෙන බව ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වාදෙති.
එමගින් ඉදිරි ජනාධිපතිවරණය අවුල්සහගත තත්වයකට පත්වනු ඇතැයිද ඔවුහු සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart