
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ශීඝ්‍රයෙන් පැතිර යන ජලජ පැළෑටි ඉවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2) පැවැත්විණි.
ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පියවරක් ලෙසය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමැති ඩී.බී. සුනිල් රත්නසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකාර්මික සංවිධානවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart