
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් කොස්තාපල් රියදුරකුගේ ගල් පහරකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව අරලගන්විල පොලිසිය පවසයි.
අරලගන්විල පොලිස් අභ්‍යාස විද්‍යාලය තුළදී මුදල් ආරවුලක් ඇතිව තිබේ.
එම ආරවුල හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart