
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස් රථය තුළ සිවිල් පුද්ගලයකු ලෙස සිටි පොලිස් නිලධාරියෙකු විසින් වාර්තා කළ පරිදි මාර්ග නීති තුනක් උල්ලංඝනය කිරීම හේතුවෙන් දඩ පත්‍රිකාවක් හිමිවූ බස් රථ රියදුරකු ඊයේ පොලිස් ක්‍රියාමාර්ගවලට එරෙහිව සිය බස් රථය ධාවනයෙන් ඉවත්කර ගත්තේය.
සිද්ධියෙන් පසු පොලිස් ක්‍රියාමාර්ගය අසාධාරණ බව පවසමින් රියදුරු බස් රථයෙන් බැස යන ලෙස මගීන්ට උපදෙස් දුන්නේය.
ඔහු පැවසුවේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ, නිල ඇඳුමින් සැරසී මාර්ගයේ සිට බවත් ය.
බස් රථය තුළ සිවිල් පුද්ගලයකු ලෙස සිටිමින් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීම පිළිගත නොහැකි බව ඔහුගේ තර්කය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart