
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බකමූණ දම්පුර ගම ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බකමූණ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැර තිබේ.
ඒ ඊයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් මස 8 වැනිදා දක්වා කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart