
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් මාධ්‍ය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඩී.එන්. මහකුමාර අද උදෑසන අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 52 කි.
හදිසි අසනීපයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව පොලිසිය පැවසීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර 2010 සිට පොලිස් මාධ්‍ය අංශයේ සේවය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart