
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ.
සොරා ගත් පුද්ගලයන් සොයා අම්පාර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
1998 වර්ෂයේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධ නඩුවකට අදාළ රන් භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බව පොලිසිය අනාවරණය පවසයි.
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart