
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනතුරට ලක්කර පලාගිය පලාගිය කාර් රථයක රියදුරු බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, යතුරු පැදියෙන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දෙසට ගමන් කරන විටදී කාර් රථය මෙලෙස ඔවුන්ව අනතුරට ලක් කර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සීසීටීවි දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කාර් රථ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු බවට කරුණු අනාවරණය වී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart