
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 අයවැය මගින් පොලිස් නිලධාරීන් සඳහා වැඩිකරන ලද ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතිය මුලදී ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
මෙතෙක් ලැබී ඇති දීමනාවලට අමතරව අයවැයෙන් වැඩිකළ දීමනාවෙන් අඩක් වහාම ගෙවන බවද ඇමැතිවරයා කීය.
ඒ අනුව, රුපියල් 17,000වූ කනිෂ්ඨ නිලධාරීන් සඳහාවන මෙම දීමනාව රුපියල් 11,800කින් ඉහළ දැමෙන අතර, ඉන් 50%ක් වහාම ගෙවිය යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart