
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ භට නිවාස තුළ ඇති අල්මාරි කඩා භාණ්ඩ සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු මීරිගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී අබිං මිලිග්‍රෑම් 50ක්, ටී-56 උණ්ඩ දෙකක්, පිස්තෝල උණ්ඩයක්, ටී-56 පුහුණු උණ්ඩ දෙකක්, නඩු භාණ්ඩ මුද්‍රාකර තිබූ බවට සැකකෙරෙන මුද්‍රා කඩන ලද ලිපි කවර දෙකක්, විවිධ වර්ගයේ පිහි තුනක්, මත්පෙති අඩංගු බෙහෙත් කාඩ් එකක්, විද්‍යුත් තරාදියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අද(17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මිරිගම පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart