
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිළියන්දල පොලිස් ස්ථානයේ ආරක්ෂාව භාරයේ තිබූ නඩු භාණ්ඩයක් වූ යතුරුපැදියක් සොරකම් කළ උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උපපොලිස් පරීක්ෂකවරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනා වෘත්තියෙන් කාර්මිකයන් වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart