
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය බෙදා හැරීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රීසි උපකාරක පන්ති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයාගෙන් සහ ඔහුගේ මවගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ දැනට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයෙදී අනාවරණ වූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ බවයි.
කොළඹ, කොටහේන සහ හසලක යන විභාග මධ්‍යස්ථාන දෙකක සිදුවීම් වාර්තා වී ඇති බව ඔහු පවසයි.
ඇතැම් අයදුම්කරුවන් විසින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලබා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කර ප්‍රශ්න පත්‍රය වෙනත් අය සමඟ බෙදා ගැනීමට උත්සාහ කර ඇති බව ද වාර්තා වෙයි.
මෙම මධ්‍යස්ථානවල නිරීක්ෂකයන් විසින් ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇත.
කෙසේවෙතත්, කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිදුවීම් වාර්තා වූ විභාග මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට ද පැමිණිලි කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart