
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය මාර්ගයේ නිදාසිටි පුද්ගලයකු ධාවනය වන දුම්රියක ගැටී දිවි ගලවාගන්නා ආකාරය දැක්වෙන සිදුවීමක් පේරු රාජ්‍යයෙන් වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, මන්දගාමී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අදාළ පුද්ගලයාගේ ශරීරයේ ගැටෙන විටත් ඔහු නොසෙල්වී වැතිර සිට ඇති බවයි.
කෙසේවෙතත් අනතුරුව ඔහු එම ස්ථානයෙන් නැගී සිටීමට උත්සහ කරයි.
නිලධාරීන් පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති බවයි.
බීමත්ව සිටි පුද්ගලයා දුම්රිය මාර්ගයේ නිදාසිට ඇති බවත් ඔහුට දුම්රිය පැමිණෙන බව දැනී නොමැති බවත් නිලධාරීන් පවසා තිබේ.
අනතුරින් අදාළ පුද්ගලයාගේ වම් අතට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart