
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට රජය මැදිහත් වන බව අයවැය කතාව සිදු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්රාම ගිය සියලුම විශ්රාමිකයන් සඳහා විශ්රාම වැටුප් වැඩි කරන බවත්, එය අදියර තුනකින් ක්රියාත්මක කරන බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart