
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක කලබලකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
මේ නිසා දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද කටයුතු කර ඇත.
පහතින් දැක්වෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මීට සුළු වෙලාවකට පෙර පැවැති නොසන්සුන්කාරී වාතාවරණයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart