September 15, 2025

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් අනතුරකින් තුවාල ලබා තිබේ.

ඒ අනුව, ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගී වී තම වාහනයේ මඩකලපුවට ආපසු යමින් සිටියදී ඔහු කලුවන්චිකුඩි හිදී අනතුරට ලක්විය.