
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරමින් රජයේ නිවාසවල පදිංචිව සිටි දේශපාලනඥයන් 31 දෙනෙකුගෙන් ඉවත් වී ඇත්තේ 11 දෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
දැනට ආණ්ඩු බලය දරන ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට පෙර ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ සහන කප්පාදු කිරීමට පොරොන්දු විය.
හිටපු මැති ඇමතිවරුන්ට සිය නිල නිවාස කඩිනමින් ආපසු භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඔවුන්ට නිල වශයෙන් දැනුම්දී ඇත.
එලෙස නිලනිවාස ආපසු භාරනොදෙන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස විෂය භාර ඇමතිනිය ලෙස අගමැතිවරිය උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart