July 14, 2025

මහනුවර මහරෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොන්ත්‍රාත් පදනම මත ගොඩනැගිල්ලක් පින්තාරු කරමින් සිටියදී තුන් වැනි මහලෙන් ඇද වැටී, ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ, හාරිස්පත්තුවේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.