
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යායාම අඩුවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර හිඟකම හේතුවෙන් මෙරට කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම අතර අධික බර හා තරබාරුකම ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
සීමාසහිත විජය පුවත්පත් ආයතනයේ අද පෙරවරුවේ සංවිධාන කර තිබූ වෛද්‍ය කඳවුරකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට කාන්තාවන්ගෙන් සියයට 48කගේ පමණ බර වැඩි බවත්, පිරිමින්ගෙන් සියයට 33.3ක් නිරෝගී බරට වඩා වැඩි බරකින් යුතු බවත්ය.
“සීනි, මේදය සහ ලුණු අධික ලෙස පරිභෝජනය කරන අතරේ ව්‍යායාම කරන්නේ අඩුවෙන්. ඊට අමතරව අත්‍යවශ්‍ය එළවළු සහ පළතුරු ආහාරයට ගැනීම අඩු වී තිබෙනවා,”යැයි ඔහු පැවසීය.
ඔහු පවසන පරිදි සමාජයේ බොහෝ දෙනා තම රෝග ගැන නොදැන සිටිති.
විශාල පිරිසක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවත්, එම අගය රටේ වැඩිහිටි ජනගහනයෙන් 42%කට ආසන්න බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart