Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
එසේම නගරයෙන් පිටවන මාර්ගවලට පස් කඩාවැටීම් හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.
මේ නිසා නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස්ද නගරය අවට නවතන්පොළවල සිරව ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart