
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකානු 20-20(SA20) තරගාවලියේ මංගල තරගයට එක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලබාගත් කදුලු දෙක පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලෝකයේ කතාබහක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟ 06ක් ක්‍රීඩා කර ඇති 29 හැවිරිදි නුවන්, අද (ජනවාරි 21) දකුණු අප්‍රිකාවේ SA20 හරගවලිය ආරම්භ කරමින් පැවැති තරගයේදී ‘MI කේප්ටවුන්’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
ඔහු එහිදී පිට පිට පන්දු දෙකකදී යෝකර් පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගත්තේය.
නුවන්ගේ පන්දු හමුවේ එහිදී දැවී ගියේ විශිෂ්ඨ පිතිකරුවන් දෙදෙනකු වන ජෝස් බට්ලර් සහ ජේසන් රෝයි ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart