
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) වසර 35 කට පසු එහි සේවක බඳවාගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
බඳවාගැනීමේ ක්‍රියාවලියේ පැවැති අක්‍රමිකතා ඉවත්කිරීමට මෙය උපකාරී වන බව එහි කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර පවසයි.
2012න් පසු බඳවාගත් සේවකයන් 3000ක් අත්‍යවශ්‍ය සේවකයන් 2031ක් දක්වා අඩුකරන බව ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart