
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා නම් කළ 29 දෙනෙකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ.
එම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා කුමුදු පීරිස් මෙන්ම තවත් විද්වතුන් සහ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු ඇතුළත් වේ.
එම ලැයිස්තුවට ප්‍රථම වරට දෘශ්‍යාබාධිත අපේක්ෂයකු ද නම්කර සිටී.
අදාළ ලැයිස්තුව පහතින්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart