
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් හෙතෙම අනාවරණ කළේ ජාතික ජන බලවේගයේ විධායක සභාව තුළ ගැඹුරු සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.
එම රැස්වීමේදී ඔහුගේ අපේක්ෂකත්වය සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය සඳුදා සවස නිල වශයෙන් අනුමත කළ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart