
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ සාමන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැදවීම අදින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පසුගිය මස 05 වැනි දා සිට 30 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම් කිරීමට සිසුන්ට අවස්ථාව හිමිව තිබිණි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම කාලසීමාව අද මධ්‍යම රාත්‍රිය තෙක් දිර්ඝ කරන ලදී.
ඒ අනුව, සාමන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් ඉදිරිපත් නොකළ සිසුන් සිටි නම්, අද මධ්‍යම රාත්‍රියට පෙර කඩිනමින් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම පහසුකම සලසාගත හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart