
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොංගෝවේ වැඩිවශයෙන් දරුවන් අතර පැතිර යන අද්භූත රෝගයෙන් ශ්‍රී ලංකාවට ඇති තර්ජනය අතිශයින් අවම බව පෙනීගොස් තිබේ.
ඒ සඳහා තවමත් ගුවන් තොටුපළවල පරීක්ෂා කිරීම් ද ආරම්භ කර නොමැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොංගෝවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.
පවතින තත්ත්වය ගැන අවධානය යොමු කරමින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එම රෝගයෙන් ශ්‍රී ලංකාවට ඇති ක්ෂණික තර්ජනය විශේෂඥයන් විසින් ද බැහැර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart