
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට තුළ පවුල් ලක්ෂ 09 කට නිවාස ගැටළුව පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනාවරණ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින්ගේ ප්‍රමුඛ කාර්යයක් වූයේ ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් සෙවීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේ පවතින නිවාස ලක්ෂ 09 ක අර්බුදය සඳහා රජයට අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.
තමන් ඒ සම්බන්ධයෙන් රජයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපර්ග් කළ බවත්, රජයෙන් ද ඒ සඳහා සතුටුදායක ප්‍රතිචාරයක් හිමිවූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ එය කතාවට පමණක් සීමා නොකර ක්‍රියාවට නැංවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart