
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල ප්‍රදේශයේ වීදි ගණිකා වෘත්තියේ නියැළීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 26 ත් 51ත් අතර සැකකාරියන් රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී ඊයේ (10) රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාරියන් දෙහිවල පොලිසියට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart