
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ සිය මව්බිමේදී 3- 0ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව එහි පළමු තැනට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි තැන පසුවෙයි.
මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් පිටියේ පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ඉන්දියාව හමුවේ ලකුණු 25කින් නවසීලන්තය ජයගත්තේ 2000 වසරෙන් පසුව ඉන්දියාවට ඔවුන්ගේ රටේදී පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් අත්කරදෙමිනි.
මීට පෙර අවසන් වරට දකුණු අප්‍රිකාව හමුවේ 2-0ක් ලෙස ඉන්දියාව (2000 වසරේ දී) ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart