
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස තරගාවලිය ජයගත් නවසීලන්තය, ශ්‍රි ලංකා කණ්ඩායම සමග තරග තුනකින් යුත් එක්දින තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි දෙකට බිංදුවක් ලෙස ජයගැනිමට සමත්විය.
ඒ, අද හැමිල්ටන් හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව හමුවේ ලබාගනිමිනි.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 37 තුළ කඩුලු 09ට ලකුණු 255ක් රැස්ළේය.
කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මහීෂ් තීක්ෂණ කඩුලු හතරක් බිඳහෙළන ලදී.
කෙසේවෙතත් ලකුණු 256ක ජයග්‍රාහි ඉලකක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 02ක් අවසානයේ,සියලුදෙනා දැවි රැස්කර ගත්තේ ලකුණු 142ක් පමණි.
කමිදු මෙන්ඩිස් 64ක් රැස්කළේය.
දෙරට අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 11 වැනිදා ඕක්ලන්ඩ් හිඳි පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart