
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් විසින් ඇමැතිවරයකුව කැබිනට් මණ්ඩලය හමුවට ගෙන්වා, කරුණු පැහැදිලි කරදී තනතුරින් ඉවත් කර ඇති බව නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.
ඊයේ රාත්‍රියේ ක්‍රීඩා ඇමැති ධූරයේ දිව්රුම් දීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ජනමාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
තමාගේ පළමු කාර්යභාරය වන්නේ, ශ්‍රී ලංකාවට පනවා ඇති ICC තහනම ඉවත් කරගැනීමට මැදිහත්වීම බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එසේම අතුරු පාලක කමිටු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උචිත නොවන බවත් ICCය අතුරු පාලක කමිටු පිළිනොගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart