
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාරදුන්නේය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන නිලධාරීන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart