January 3, 2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය යොදාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

පහතින් දැක්වෙන්නේ ඊට අදාළ උපදෙස් සංග්‍රහයයි.