
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්තිය මෙහෙයුම වෙනුවෙන් යොදවා සිටි සියලුම විශේෂ රාජකාරි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිවලින් මුදාහැරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය නියෝග කර ඇත.
සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ, යුක්තිය මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් නිලධාරීන් විශේෂයෙන් යෙදවීම හේතුවෙන් පොලිස් ස්ථානවල සහ ඒකක වල රාජකාරි නිසිපරිදි සිදුනොවන බව හෙළිවී ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම නියෝගයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart