
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායිහිදි ඊයේ (24)ආරම්භ වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දි රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරදීමට නෙත්මිකා මදුශානි සමත්ව තිබේ.
තුන්පිම්ම ඉසව්වෙන් ඇය රිදී පදක්කම ජයග්‍රහණය කර ඇත්තේ මීටර 13.01ක දක්ෂතාවක් දක්වමිනි.
එය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වෙයි.
එහි රන්පදක්කම උස්බෙකිස්ථානයටත් ලෝකඩ පදක්කම කොරියාවටත් හිමිවිය.
මොනරාගල බිබිල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන නෙත්මිකා අද (25) දුර පැනීමේ ඉසව්වට සහභාගි වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart