December 1, 2025

මුලතිව්හි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දැඩි ගංවතුර හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවයි.

හානිය හේතුවෙන් මුලතිව්-වැලිඔය, මුලතිව්-ත්‍රිකුණාමලය සහ මුලතිව්-කොක්කිලායි මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව මධ්‍යස්ථානය පවසයි.