
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් මුහුදේදී ඉන්දීය යාත්‍රාවක් පෙරළීමෙන් ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
අද අලුයම සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී තිබිණි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ඒ අනුව යාත්‍රාව පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි තවත් ධීවරයන් දෙදෙනෙකු සාර්ථකව බේරා ගත් බවයි.
අතුරුදන් වූ ධීවරයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart