
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක අඟහරුවාදා (13) දිවුරුම් දෙනු ඇති බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ බියගම පැවති රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව එම තනතුරෙන් ඉවත් වන බව පෙරේදා 8) ජනාධිපතිවරයාට දන්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart