
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද නවදිල්ලි නුවර කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් කළ සහ ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගත් දූරදර්ශී නායකයකු බව නාමල් සිය ශෝක පණිවුඩයේ සඳහන් කළේය.
“ඔහුගේ පවුලේ අයට සහ ඉන්දියාවේ ජනතාවට මගේ බලවත් ශෝකය,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart